යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ – හෙට සිට මහජනතවට නරඹන්න අවස්ථාව

2005 වසරේ සිට උතුම් දළඳා වහන්සේ වැඩමකරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය අද (10) විවෘත කෙරුණා.

ඒ, කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දීයි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, නැඳුන්ගමුවේ රාජාගේ හිමිකාරිත්වය දැරූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය සහ නැඳුන්ගමුවේ රාජා භාරව සිටි විල්සන් කොඩිතුවක්කු (කළු මාමා) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභගීව සිටියා.

අද (10) දිනයේ විවෘත කෙරුණු නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය හෙට (11) දිනයේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා අවස්තාව හිමිවන බවයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවස්ථා 13 කදී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිකරගත් නැදුන්ගමුවේ රාජා දිවිසැරිය නිමා කළේ 2022 වසරේ මාර්තු 07 වැනිදායි‍.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27