මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට දකුණ දෙසින් වූ ගැඹුරු මුහුදේ දී මෙම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම යාත්‍රාව ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1



