අත් පා ගැටගසා ඝාතනය කළ බවට සැක පුද්ගලයෙකුගේ සිරුරක් හමුවේ

අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක කෙරෙන තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (03) උදෑසන පානදුර – කොළඹ පරණ මාර්ගයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ පානදුර උතුර, ඥානසේන මාවතේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය කෙසේ වූවාද යන්න පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !