ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා වන ඛාන්චන්ද් සිං අද (27) අලුයම මියගොස් තිබෙනවා.

4 වන අදියරයේ අක්මා පිළිකාවක් සමඟ පොරබදමින් සිටි රින්කු සිංගේ පියා ග්‍රේටර් නොයිඩා හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පියාගේ අසනීප තත්ත්වය නරක අතට හැරීම හේතුවෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ රින්කු සිං දින කිහිපයකට පෙර පියාව බැලීමට ගොස් තිබෙනවා.

ඊයේ පැවති සිම්බාබ්වේ තරඟය සඳහා නියමිත වේලාවට රින්කු නැවත පැමිණි නමුත් සංජු සැම්සන් ඔහු වෙනුවට ආදේශ කළ බැවින්, එම තරගයට ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමි වූයේ නැහැ.

රින්කුගේ පියාවන ඛාන්චන්ද් සිං අලිගාර්හි LPG සිලින්ඩර බෙදාහරින්නෙකු ලෙස සේවය කළ අතර, ඔහුගේ මූල්‍ය සීමාවන් නොතකා, රිංකුට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගොඩනැගීමට සියලු දේ කැපකරමින් කටයුතු කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
13
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25