ජනවාරියේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ජනවාරි මාසයේ අපනයන කාර්ය සාධනය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසනවා.

ඒ, අනුව පසුගිය ජනවාරි මාසයේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,552ක් බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 13.47%ක වර්ධනය බවයි ඔහු පැවසුවේ.

එහිදී මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1165ක් බව සඳහන් කළ සභාපතිවරයා සේවා අංශයේ අපනයන ආදායම ඩොලර් මිලියන 367ක් බවයි සඳහන් කළේ.

එක්සත් රාජධානිය, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, චීනය සහ හොංකොං වැනි රවවල් වලින් ඉහළ අපනයන ආදායම ජනවාරි මාසයේ දී මෙරටට් ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30