විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ ඕස්ට්‍රේලියාව සහ ඕමානය අතර තරගය මේ වන විට මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමානය, පන්දුවාර 16යි පන්දු 02 අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගත්තේ ලකුණු 104ක් පමණයි.
ඒ අනුව තරගය ජය ගැනීම සංධ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 105ක්.
මෙම කණ්ඩායම් දේම ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයට තේරීපත් නොවුන නිසා කණ්ඩායම් දෙකම මෙම තරගාවලියේ ක්‍රීඩා කරන අවසන් තරගය වනුයේ මෙම තරගයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



