මතීෂ වෙනුවට වනිඳු කණ්ඩායමට ?

ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වූ මතීෂ පතිරණ වෙනුවට, මීට පෙර අබාධා තත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ වනිඳු හසරංග එක්කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

වනිඳුගේ සුවවීමේ ප්‍රගතිය අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් අයටහන විසින් මේ සම්බන්ධයන් තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
7
+1
0
+1
3
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන තුනක් ගැ# සිදුවූ බිහිසුණු අනතුර..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
01:42
Video thumbnail
රනිල්ගේ නඩුව ගැන තලතාගෙන් හෙළිදරව්වක්
17:48
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා අහපු දැවෙන ප්‍රශ්නය.. PHI හම්බවෙන්නලු..මට ඒක කරන්න බෑ
01:12
Video thumbnail
ඇප ලැබුණ සමන් ඒකනායක බලන්න චාමර ඇතුළු ප්‍රබලයින් සෙට් එකක් එයි..හරි සතුටින් යන හැටි
02:54
Video thumbnail
ආනන්ද ඔයා කතා කළේ පාතාල වෙ# ගැනද? උණ වෙ# ගැනද?..හුදෙකලා සිද්ධියක් කියන්න ටිකක් අමාරුයි
03:02
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදාහරියි
01:49
Video thumbnail
අපි ඇරියස් කවර් කරගන්නවා - අපේ ආණ්ඩුව පෙරළන්න බෑ
09:20
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙසයි l Namal Rajapaksha
11:58
Video thumbnail
අපි අවුරුදු 25ක් පොල් ගෑවේ නෑ - අපිට ඇඟේ අමාරුවක් නෑ l Rohitha
11:35
Video thumbnail
ඝා#නය වුණේ මගේ Batch එකේ නීතිඥයෙක්..විශේෂ හමුවෙදි නාමල් කිව්ව දේ මෙන්න
05:17


?