නාවික හමුදාව විසින් මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය බවට සැක කරන උර දෙකක් සමඟ ඩිංගි බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයින් දෙදෙනක් ද නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් එම බෝට්ටුව සමඟින් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













