ශ්‍රී ලංකාවෙන් ඕමානයට ලකුණු 226ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයෙදී පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 225ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පවන් රත්නායක පන්දු 28ක් තුල වේගවත් ලකුණු 60ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 45කින් ලකුණු 61ක් රැස්‌කර ගනු ලැබුවා.

එමෙන්ම තරගයේ අවසන් භාගයේ දී ක්‍රියාත්මක වූ නායක දසුන් ශානක පන්දු 20කින් වේගවත් ලකුණු 50ක් රැස්කර ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම තුළ කඩුලු 05ක් බිඳ වැටුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් විපක්ෂ නායක නෙමෙයි විනාස නායක l Sajith l Wasantha
08:21
Video thumbnail
පොහොටුවේ 159 ? මරික්කාර් මොකක්ද මේ කියන්නේ ?..වර්තමාන කථානායක අශෝකට වඩා හපන්..
09:26
Video thumbnail
අපි ඡන්දවලට බය නෑ - අපි ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්නේ l Samantha Vidyarathna
02:30
Video thumbnail
අමරකීර්ති ඝා#නය කරපු අයට දඬුවම් දුන්න එකට මට නම් හරිම සතුටුයි..රටක නීතිය වල් වදින්න දෙන්න බෑ
01:08
Video thumbnail
යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියත් එක්ක වලියක් l Jaffna l Police
03:52
Video thumbnail
කුඩු ගංජා විකුණන අය නෙවෙයි අපි..තංගච්චිලාගේ කරට අත දාගෙන කතා කළා වගේ මෙතෙන්ටත් එන්න
05:19
Video thumbnail
🔴Breaking News
01:45
Video thumbnail
අලුත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන හැටි බලන්න ආ හරිනි..ප්‍රහාර එනවනේ..අපි වැඩේ කරගෙන යනවා
02:41
Video thumbnail
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, ව්‍යාජ අංක තහඩු, මත්ද්‍රව්‍යත් සමඟ කතක් කොටුවෙයි
00:54
Video thumbnail
අගුලාන ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමෙන් මාට්ටු වූ මත්ද්‍රව්‍ය..සැකකරුවන් 13ක් කොටුවෙයි
01:39


?