තියුණු සටනකින් පසු දෙවන සුපිරි පන්දුවාරයේ දී දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලිකය දී දෙවන සුපිරි පන්දුවාරයකින් ජයග්‍රාහකයින් තෝරාගත් පළමු තරගය මීට සුළු මොහොතකට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී නිමාවට පත් වුණා.

මෙම තරගයෙන් සුපිරි පන්දුවාරයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරදා ජයගන්න අප්‍රිකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

අප්‍රිකානු කණ්ඩායම දෙවන සුපිරි පන්දුවාරයේ මෙම තරග ජයගත්තේ ලකුණු 04කින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිව මිනිස්සු පොරකකා වැළඳගයි..හායි Baby කොහොමද? වැඩිය නැවෙන්න එපා
05:09
Video thumbnail
කොළඹ වරාය නගරයේ Duty Free එකේ System අවුල් වෙලා
02:08
Video thumbnail
සමන් ඒකනායකව බලන්න ප්‍රබලයෝ රැසක් උසාවියට එයි
01:13
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20
Video thumbnail
උසස්වීම් නොලැබීම නිසා සමෘද්ධි නිලධාරීන් කුපිතවෙයි..වසර 30 ක් අපි එකතැන පල්වෙනවා..
04:16
Video thumbnail
දයාසිරි හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
07:11
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට රැගෙන ආ හැටි..හිනාවකුත් දාගෙන යන හැටි
01:31


?