මෙවර ලෝක කුසලානයේ පළමු කඩුලු ත්‍රිත්වය රොමාරියෝ ෂෙපර්ඩ්ගෙන්

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කඩුලු ත්‍රිත්වය දව ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක රොමාරියෝ ෂෙපර්ඩ් සමත් වුණා.

ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක දිනය වූ අද (07) දිනයේ දී ස්කොට්ලන්තය සමඟින් පැවති තරගයේ දී රොමාරියෝ විසින් මෙම හපන්කම දැක්වීමට සමත් වුණා.

එම කඩුලු ත්‍රිත්වයත් සමඟ තරගය ලකුණු 35කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට හැකිවුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු සංඛ්‍යාව 182ක් රැස්කරගත්තා.

ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18.3ක් තුළ සියලු දෙනා දැවී ගොස් රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

කඩුලු ත්‍රිත්වයත් සමඟ රොමාරියෝ ෂෙෆර්ඩ් ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 05ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
2
+1
11
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23