ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව ඔහු අද (03) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාව මත රංගන ශිල්පී හේමාල් රණසිංහ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
11
+1
53
+1
9
+1
53
+1
11
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?