පාකිස්තානය ලෝක කුසලානයට අවිනිශ්චිත කරමින් නිල ජර්සිය එළි දැක්වීමත් කල්යයි

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාකිස්තානයේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතව පවතිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් පාකිස්තාන රජය හෝ පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් මේ වනතෙක් ප්‍රකාශ කර නැහැ.

මේ අතර පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් සැලසුම් කර තිබූ ලෝක කුසලානය සඳහා පාකිස්ථාන කණ්ඩායම පළදින නිල ජර්සිය එළිදැක්වීමේ උත්සවය ද කල්දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර ආරක්ෂා සම්බන්ධයෙන් වන ගැටලුවක් යැයි පවසමින් බංග්ලාදේශය ලෝක කුසලානය සඳහා තරග වැදීමට ඉන්දියාවට යාමට නොහැකි බවට පැවසීමෙන් පසු ඔවුන්ව ඉල වශයෙන් මේර ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

ඒ අනුව බංග්ලාදේශයට සහය දැක්වීම සඳහා තරඟාවලිය සම්පූර්ණයෙන්ම වර්ජනය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන රජය සමඟ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන බවට පාකිස්තාන ක්‍රිකට් අයටහනය විසි මීට පෙර කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?