කනකම්බිගයි අම්බාල් කෝවිල ඉදිරිපිට ඉරණමඩු කාමකාර් සංවිධාන විසින් සංවිධානය කරන ලද වාර්ෂික පොංගල් උත්සවය මෙවර පැවැත්වුණේ ඉරණමඩු ජලාශයේ 106 වන වාර්ෂික පොංගල් උත්සවය ලෙසයි.
මෙවර එම උත්සවයේ ආරම්භක අවස්ථාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ඔහුගේ බිරිඳ ද සහභාගී වුණා.
එම උත්සවයෙන් අනතුරුව, පොලිස් සේවා වනිතා ව්‍යාපාරයේ සංවිධානය යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 200 ක් සඳහා සහන පැකේජ බෙදා දීමේ වැඩසටහනකටද පොලිස්පතිවරයා සම්බන්ධ වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



