තෛපොංගල් වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

තෛපොංගල් උත්සවයත් සමඟ එළඹෙන දීර්ඝ සති අන්තය සඳහා ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව පිටකොටුව බැස්ටියන් මාවත බස් පර්යන්තයෙන් අද (14) දිනයේ සිට මෙම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ප්‍රකාශිකාවක් ‘දසත නිව්ස්’ සමඟ පැවසුවේ.

ඒ අනුව හැටන්, නුවරඑළිය, බදුල්ල සහ යාපනය වැනි ප්‍රදේශවලට අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව සඳහන් කළ ඇය, පවතින කාලසටහන්වලට පරිබාහිරව මෙම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද තෛපොංගල් උත්සවය සඳහා ගම්බිම් වෙත යන ජනතාව උදෙසා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති අතර, බැස්ටියන් මාවත දුර ගමන් බස් පර්යන්තය සහ අනෙකුත් ප්‍රධාන නගරවල සිට විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34