අමුණක මල් නෙලන්න ගිහින් අවුරුදු 12ක දරුවෙක් මරුට

ගල්කිරියාගම පොලිස් වසමේ උස්සාන ප්‍රදේශයේ පිහිටි අමුණක ගිලී ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (10) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12ක පිරිමි ළමයෙක් බවයි වාර්තා වුණේ.

ගල්කිරියාගම, දේවහුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ළමයා පන්සල් යාම සඳහා අමුණේ මල් නෙලීමට යාමේදී දියේ ගිලී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගල්කිරියාගම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?