අමුණක මල් නෙලන්න ගිහින් අවුරුදු 12ක දරුවෙක් මරුට

ගල්කිරියාගම පොලිස් වසමේ උස්සාන ප්‍රදේශයේ පිහිටි අමුණක ගිලී ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (10) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12ක පිරිමි ළමයෙක් බවයි වාර්තා වුණේ.

ගල්කිරියාගම, දේවහුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ළමයා පන්සල් යාම සඳහා අමුණේ මල් නෙලීමට යාමේදී දියේ ගිලී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගල්කිරියාගම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56