අධිකරණ සේවා කොමිසම විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි බව කතානායක කියයි

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට ඉල්ලා විපක්ෂය කළ යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (09) ප්‍රතික්ෂේප කළා.

දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව කතානායකවරයා සඳහන් කළේ විපක්ෂය කරන ලද ඉල්ලීම පිළිගැනීමට නොහැකි බවයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවට බලපෑම් කිරීමට හැකියාවක් පාර්ලිමේන්තුවට නොමැති බවද මෙම කරුණු දැක්වීමේ දී කතානායකවරයා සඳහන් කළා.

එමෙන්ම විනිසුරුවන්ගේ උසස් වීම්, මාරුවීම් සහ විනය ක්‍රියාමාර්ග සම්බන්ධ කටයුතු සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලතල ලබා දී ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවට බව සඳහන් කළ කතානායකවරයා, එයට බලපෑම් කිරීමට ව්‍යවස්ථාදායකයට සුදුසු නොවන බවයි සඳහන් කර සිටියේ.

කතානායකවරයාගේ නිවේදනය මෙතැනින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27