ඉංග්‍රීසි මොඩියුලයේ වැරදි වෙබ් අඩවියක් පළවීමේ වගකීම රජය බාර ගන්නවා – ඇමති සරෝජා

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි හය ශ්‍රේණිය සඳහා වන ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් පළවීම සම්බන්ධව සම්පූර්ණ වගකීම රජය බාරගන්න බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනි සරෝජා පොල් රාජ් පවසනවා.

රජය එම සිදුවීමෙන් පලා නොයන බවත් එම වෙබ් අඩවිය ප්‍රවර්ධනය වන ලෙස වැඩ කටයුතු නොකරන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

එතුමිය මේ බව පැසුවේ අද (08) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මුල් අමාවිය සම්බන්ධ ජාතික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
58
+1
3
+1
5
+1
2
+1
8
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මට මේ රෙද්ද ඇන්දුවේ.. නාමල්ගේ කතාවෙන් හැමෝටම හිනා
07:08
Video thumbnail
හදුන්නෙත්තිගේ රතු කට්ට පනියි "ඒවා ගිහින් විපක්ෂයෙන්ම අහගන්න"
02:56
Video thumbnail
හරිනිව බේරාගන්න කවුරුත් නෑ.. දුකේ බෑ
08:34
Video thumbnail
මොඩියුලර් 106ක් භාෂා තුනෙන්ම මුද්‍රණය කළා..නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන හැටි අගමැතිනි කියයි..
12:10
Video thumbnail
ආණ්ඩුවේ අමුඩෙට කවුදෝ පහරලා..ආණ්ඩුව වගකීම භාරගත්තනම් ලක්ෂ 600ත් දීලම අයින් වෙන්න
14:54
Video thumbnail
ආයේ ඔයාලට බලයට එන්න දෙන්නේ නෑ - නාමල්ට රිදෙන්නම කියයි
01:53
Video thumbnail
නිවාස පේළියක් විනාශ කළ මහ ගින්න..ගෙවල් අළු වෙලාම ගිහින්..මිනිස්සු හඬා වැ#යි
01:36
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂට නැවතත් නඩු පවරන්න..අජිත් පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි
07:48
Video thumbnail
මීටියාගොඩින් T-56 ගිනි අවියක් සහ හෙරෝයින් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි
01:22
Video thumbnail
නායයෑම් අනතුරු ඇගවීම් දීර්ඝ කරයි..බොහෝ ප්‍රදේශවලට අදියර 3 යටතේ රතු නිවේදන
03:59


?