පැතුම්ගේ ආරම්භක සගයා ලෙස කමිල්, කුසල් මෙන්ඩිස් දිගටම අංක 03ට

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය හෙට (07) දඹුල්ලේ දී ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ වීමට ප්‍රථමව දෙරටේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුව අද (06) පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානකගෙන් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ පාකිස්තානයේ පැවැත්වුණු විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ පැතුම් නිස්සංක සහ කාමිල් මිශාර ඉදිරියටත් ආරම්භ පිතිකරුවන් ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

”මම හිතන්නේ කාමිල් මිශාර ඉතාමත් හොඳින් ක්‍රිඩා කරා පහුහිය තරගාවලියෙදී, අපිට අවස්ථාවක් එනවා කැරියර් එකෙදී, මොකද විශේෂයෙන්ම ජාතික කණ්ඩායමට සෙල්ලම් කරද්දී තමන් ක්‍රීඩා කරන ස්ථාන කැප කරන්න , ඉතින් කුසල් මෙන්ඩිස් තමන්ගේ තැන දීලා තියෙනවා කමිල් මීෂාරට, ඒ වගේම වගකීමක් අරන් තියනවා නොම්බර් තුනේ. ඉතින් එක ඉතාමත් හොද දෙයක්. මම හිතන්නේ දෙදෙනාම ඒ තැන්වල ක්‍රිඩා කරයි කියලා දිගටම” යැයි දසුන් ශාක වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
11
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණු මතුගම සභාපති මහ හෙනඟක් මැදින් යන හැටි.."දැන් ඉදන්ම වැඩ..මහ ජනතාවගේ ඡන්දෙන් ආවේ වැඩ කරන්න"
04:21
Video thumbnail
ජනතාව 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට බලය දෙන්න හිතුවේ නෑ.. ආනන්ද පාලිත ලෙසටම ෆයර් වෙයි
06:49
Video thumbnail
එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එජාපයට.. දේව කෝපය දැන් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ
06:49
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56
Video thumbnail
ලේකම්තුමියට ප#හරදුන් බව කියූ මතුගම සභාපති අධිකරණයට
02:15


?