බිලියන 03ක වන්දියක් ඉල්ලා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන දෙකකට එන්තරවාසි යවයි

අපහාසාත්මක ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් තම කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, හිරු හා දෙරණ මාධ්‍ය නාලිකා දෙකට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

දසත නිව්ස් කළ විමසීමක දී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේ රුපියල් බිලියන 03ක වන්දියක් ඉල්ලා තම නීතිඥවරයා මාර්ගයෙන් මෙම එන්තරවාසි යැවීමට කටයුතු කළ බවයි.

හිරු ආයතනයට යොමුකළ එන්තරවාසිය

දෙරණ ආයතනයට යොමුකළ එන්තරවාසිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
48
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34