ආපදාවට පත් වූවන්ට පිං පමුණුවන්න සිරිකොත දී බණ වැඩසටහනක්

දිට්වා සුලිකුණාටු ව්‍යයසනයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදම් කිරීමට සහ විපතට පත් සියලු දෙනාට මෙන්ම ඒ හේතුවෙන් රෝගාතුර වූ සියලුදෙනාට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදුකිරීම සහ ධර්ම දේශනාවක් අද (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පළමුව සර්ව ආගමික වතාවත් සිදු කල අතර ඉන් පසුව පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් විසින් ධර්ම දේශණාව පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?