තරගයට මොහොතකට පෙර ඩකා කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රීඩා පිටියේදීම දිවි ගමනට සමුදෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහකාර පුහුණුකරු සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) අනුබද්ධ විශේෂඥ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන මහබුබ් අලි සාකි අද (27) පැවැත්වෙන තරඟය ආරම්භ වීමට මොහොතකට පෙර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂය පත්ව තිබෙනවා.

සිල්හෙට් ක්‍රීඩාංගනයේ රාජ්ෂාහි වොරියර්ස් සමඟ පැවැත්වෙන තරඟය ආරම්භයට සුළු මොහොතකට පෙර ක්‍රීඩකයින් සමඟ තරගයට පෙර පුහුණුවීම්වල නිරතව සිටියදී එකවරමව මහබුබ් අලි සාකි බිම ඇද වැටි තිබෙනවා.

පසුව ඔහුව ඉක්මනින්ම රෝහලට ගෙන ගිය ගියද, ඔහු ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියයන විට ඔහු 59 වියේ පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
43
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?