හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයෙක්ට ගිනි අවියක් ලබා දීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.