ළමා වින්දිතයින් වෙනුවෙන් පළාත් 09ට වෑන් රථ 09ක්

ළමා වින්දිතයින් සහ නීතිය සමග ගැටුම් ඇති කරගත් දරුවන් අධිකරණවල ආරක්‍ෂිත නිවාස වෙත ප්‍රවාහනය කිරීම සඳහා පළාත් නවයකට අවශ්‍ය වාහන නවයක් අද (24) දින පරිවාස සහ ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව වෙත භාර දීම සිදු කෙරුණා.

බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වුණු අතර ළමා සහ කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රී පෝලරාජ් සහ නියෝජය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශනගේ ප්‍රදානත්වයෙන් මෙලෙස මෙම රථ භාරදීම සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?