නිවාඩුවට ගෙදර යන්න අද සවස විශේෂ දුම්රියක්

නත්තල් උත්සවය සමය සහ වසර අවසාන පාසල් නිවාඩුව හේතුවෙන් ගම් බිම් කරා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රියක් අද (24) පස්වරු 03.00ට මරදානේ සිට මාතර දක්වා ගමන් අරඹන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි, ගමනාගමන අසංක සමරසිංහ පවසනවා.

එම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, මොරටුව, පානදුර, කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල සහ මාතර යන දුම්රිය ස්ථානවල නවත්වන බවයි ඔවු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම එම දුම්රියම එළඹෙන සඳුදා දින (29) නැවතත් මාතර සිට මරදාන දක්වා ගමන් ගන්නා අතර එදින උදෑසන 05.00ට දුම්රිය මාතර දුම්රිය ස්ථානයෙන් පිටාත් වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15