රට රැකියා සිහිනය පෙන්වා ලක්ෂ 08කට විද්ද සැකකරු පොලිසිය සොයයි

විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් 8,50,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසනවා.

හලාවත, බංගදෙණිය – කෝට්ටපිටිය පදිංචිකරුවෙක් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තමන් පදිංචිව සිටින ප්‍රදේශයේ හිතවත් අයෙක් හරහා කදාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හඳුනා ගත් බවත්, ගිය වසරේ (2024) අප්‍රේල් 22 වන දිනත්, එම වසරේම දෙසැම්බර් 17 යන කාලය තුළ අවස්ථා දෙකකදී එම පුද්ගලයා විසින් ලබා දී තිබූ බැංකු ගිණුමකට රුපියල් 8,50,000 ක මුදලක් බැර කළ බවද පැමිණිළිකරු පොලිසියට පවසා තිබෙනවා.

මේ වන තුරු පොරොන්දු වු රැකියාව හෝ තමා විසින් බැංකු ගත කරණ ලද මුදල ආපසු ලබා දීමට එම පුද්ගලයා කටයුතු නොකර තමන්ව මගහරිමින් සිටින බවයි පැමිණිළිකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:00
Video thumbnail
චරිත් අබේසිංහ, විජයදාසගේ පුත් අධිකරණය වෙත රැගෙන ගිය හැටි - ගැම්මට ඇවිත් ජිප් එකට නගින්නේ
01:40
Video thumbnail
මේ ආණ්ඩුව අපිව හතුරෙක් විදිහට දකින්නේ - නාමල් කියයි
09:57
Video thumbnail
"මට තේරෙන්නේ නෑ මේක - සිල්ලර කතා" ඇඟිල්ල පාට කිරීම ගැන දිලිත් හිනාවෙවී දුන්න සැර උත්තරය
03:09
Video thumbnail
චරිත් අබේසිංහගේ සිද්ධියට ප්‍රසාද් සිරිවර්ධනත් සම්බන්ධයි ද..?
07:40
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
කොන්දක් තියෙන පොලිස් මහත්මයෙක් - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41