මිළ වැඩි කරන්න ඉල්ලීම් කරන භාණ්ඩ මෙන්න

භාණ්ඩ කිහිපයක මිළ වැඩි කිරීමට ආයතන කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව අද (6) අනාවරණය වුණා.

ගෑස්, කිරිපිටි, සිමෙන්ති හා කුකුළු මස් ආදී දෑවල මිල මෙලෙස ඉහළ නැංවීමටයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇත්තේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන වියදම ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය නිසා මිල ඉහළ යාම, සැපයුම අඩුවීම, ප්‍රවාහන වියදම් වැඩිවීම, කන්ටේනර් ගාස්තු ඉහළ යාම හා ප්‍රවාහනය සඳහා නැව් හිඟය ඇතුළු කාරණා ගණනාවක් මෙම ඉල්ලීමට හේතු ලෙස අදාළ සමාගම් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් මෙම ඉල්ලීම් පිළිබඳව තවමත් නිෂ්චිත තීරණයක් ගෙන නැති බව සඳහන්.

අදාළ භාණ්ඩ සහ ද්‍රව්‍ය සියල්ල පවතින්නේ රජයේ මිල පාලනයට යටත්ව නිසා ඒවායේ මිල රජයේ අවසරයකින් තොරව ඉහළ නැංවීමට හැකියාවක් නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14