ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොව ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින් 120ක් එකට සිටගනී

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දැඩි විනාශය පිළිබඳ සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම් තාවකාලික අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මහජන අභියාචනයක් නිකුත්කර තිබෙනවා.

The Guardian පුවත්පත වාර්තා කරන්නේ මෙම මහජන අභියාචනය ඉදිරිපත් කළ විද්‍යාඥයින් අතර නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් වැනි ලොව ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින්ද සිටින බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වන විටත් ලබා ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවට ඉදිරියේ දී තවත් ණය ලබාගැනීමට සිදුවනු ඇති බව එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඔවුන්ගේ මතය අනුව, ව්‍යසනයෙන් පසු නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීම සහ ජනතා ජීවනෝපායන් සුරැකීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ලබාදීමට, ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවා නැවත ණය ප්‍රතිසංවිධානයක් සිදුකළ යුතු බව සඳහන්.

ආර්ථික විද්‍යාඥයින් පිරිස ඉදිරිපත් කළ අභියාචනය පහතින්,

4 1 scaled
5 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12