මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම වින්දිතයින් සහ සාක්ෂිකාරයින් වූයේ පොලිසියයි – පොලිස්පති

මෙරට සිදුවූ සියලුම ව්‍යසනයන්ට භෞතිකව සහ මානසිකව අතීතයේ සිට මුහුණ දුන් වින්දිතයින් සහ සාක්ෂිකාරයින් වූ පිරිස පොලිසිය බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණ දී සිටියදීත් රාජකාරී කළ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී අද (19) එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

රටක් ලෙස යළි ස්ථාවරව ගොඩඒමට මෙම ව්‍යසන අවස්ථාව හොඳම අවස්ථාව බවයි පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ.

අයහපත් කාලගුණය හේතුවෙන් තම පවුලට සිදු වූ ව්‍යසනය පිළිබඳව සොයා නොබලා මහජනතාවට සිදුවූ ව්‍යසනය වෙනුවෙන් කැප වී කටයුතු කළ, අගයකළ යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සිටි බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56