මාධ්‍ය අධිපතියෙක්, රටට එරෙහිව කටයුතු කිරීම පිළිබද වරදකරු වෙයි

හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍ය අධිපතියෙකු වන ජිමී ලායි, විදේශීය බලවේග සමඟ හවුල් වී රටට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතිය යටතේ වරදකරු කර තිබෙනවා.

2020 දෙසැම්බර් මාසයේ සිට සිරගතව සිටින 78 හැවිරිදි එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනු ඇති අතර ලබන වසරේ මුල් භාගයේදී ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතයි.

මානව හිමිකම් ක්‍රියාකාරීන් අධිකරණ තීන්දුව කුරිරු අධිකරණ විහිලුවක් ලෙස හඳුන්වා තිබෙනවා.

2019 – 2020 කාලයේ දී චීන පාලනයට එරෙහිව හොංකොං හි පැවති තරුණ අරගලයේ දී එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවීම ජාතික ආරක්ෂ නීතිය උල්ලංඝනය කිරීමක් බවට ජිමී ලායිට චෝදනා එල්ල වුණා.

එමෙන්ම ඔහුට අයත්ව තිබූ ඇපල් ඩේලි ටැබ්ලොයිඩ් පුවත්පතේ රාජද්‍රෝහි කරුණු ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද වරදකරු බවට තීරණය තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00