රික්ටර් මාපාංක 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ජපානයේ ඊසානදිග ප්‍රදේශයේ ඇතිව වී තිබෙනවා.
එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 20ක් පමණ ගැඹුරකින් මෙම භූ කම්පනය ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම භූමිකම්පාවක් හේතුවෙන් මුහුදු රළ මීටර් 1 ක් දක්වා ඉහළ යා හැකි බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා.
මීට දින කිහිපයකට පෙර ද එම කලාපයේ රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
6
+1
+1















