ජපානයට රික්ටර් මාපාංක 6.7ක තවත් ප්‍රබල භූ කම්පාවක්

රික්ටර් මාපාංක 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ජපානයේ ඊසානදිග ප්‍රදේශයේ ඇතිව වී තිබෙනවා.

එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 20ක් පමණ ගැඹුරකින් මෙම භූ කම්පනය ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම භූමිකම්පාවක් හේතුවෙන් මුහුදු රළ මීටර් 1 ක් දක්වා ඉහළ යා හැකි බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා.

මීට දින කිහිපයකට පෙර ද එම කලාපයේ රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36