අධිවේගී මාර්ගවල යළිත් සාමාන්‍ය පරිදි ගාස්තු අය කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
රටට බලපෑ ආපදා තත්ත්වයත් සමඟ සියලුම අධිවේගී මාර්ගවල ගමන් කිරීමට දී ගාස්තු අය නොකර සිටීමේ තීරණයක් රජය විසින් ගනු ලැබුවා.
මේ අතර අයහපත් කාලගුණයත් සමඟ තාවකාලිකව වසා දමා තිබූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















