රාජකාරියේ නිරතව සිටි ලංකා විදුලු බල මණ්ඩලයේ සේවකයෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ඊයේ (04) දිනයේ බිංගිරිය, වීරපොකුණ, කෝසගම ප්‍රදේශයේ විදුලි නඩත්තු කටයුතුවල යෙදී සිටින අතරතුරදීයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.
විදුලි සැර වැදීමෙන් පසු ඔහුව වීරපොකුණ රෝහලට ගෙන ගොස් ඇති අතර පසුව කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවන අතරතුර දී යන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
4
+1
+1





