රාජකාරියේ සිටි සේවකයා විදුලි සැර වැදීමෙන් දිවි අහිමි වෙයි

රාජකාරියේ නිරතව සිටි ලංකා විදුලු බල මණ්ඩලයේ සේවකයෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඊයේ (04) දිනයේ බිංගිරිය, වීරපොකුණ, කෝසගම ප්‍රදේශයේ විදුලි නඩත්තු කටයුතුවල යෙදී සිටින අතරතුරදීයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදීමෙන් පසු ඔහුව වීරපොකුණ රෝහලට ගෙන ගොස් ඇති අතර පසුව කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවන අතරතුර දී යන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27