තවදුරටත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිවිසුම් මාර්ග කිහිපයක්ම ජලයෙන් යටව තිබෙනවා.
මේ හේතුවෙන් ගුවන්තොටුපළට පැමිණීම සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන බලධාරීන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1















