කලාවැව පාලම උඩ මගීන් සමඟ බස් රථයක් නවතී

අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලාවැව පාලම උඩ මගී ප්‍රවාහන බස් රථයක් මගීන් සමඟ නතර වී ඇති බවට වාර්තා වනවා.

එම බස් රථය තුළ මගීන් 70ක් පමණ සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධිය පිළිබඳව අද (28) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අනාවරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
8
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?