පොලිසියේ නිවාඩු අවලංගු කෙරේ

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ සියලුම පොලිස් නිලධාරීන්ගේ සහ සියලුම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සියලුම නිවාඩු නැවත දැනුම්දෙන තුරු අවලංගු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මේ අතර, අත්‍යවශ්‍ය සේවා හැර සියලුම රාජ්‍ය සේවකයින්ට අද දිනයේ නිවාඩු ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?