‘දිට්වා’ ගමන් මග ගැන කාලගුණ නිවේදනයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති “දිට්වා ” (Ditwah) සුළිකුණාටුව මඩකලපුව සිට 60km ක් දකුණු දෙසින්, කේන්ද්‍ර ගතව වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
2
+1
4
+1
41
+1
2
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?