දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 45,000ක් – විදුලි පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 45,000ක් පමණ වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම විදුලිය බිඳ වැටීවලින් 20,000ක් පමණ මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලි බිඳ වැටුම් පිළිබඳ විදුලිබල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථාන වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් එම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා EBCare ජංගම දුරකථන යෙදුම, CEBCare වෙබ් අඩවිය, 1987 කෙටි පණිවිඩ සේවාව හෝ ස්වයං සේවා IVR පද්ධතිය ආදී ඩිජිටල් මාධ්‍ය භාවිත කරන ලෙස විදුලි පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33