කතරගම බෝධීන් වහන්සේ උඩ නැඟි පුද්ගලයෙක් යතුරු දෙකක් ඉල්ලා යකා නටයි (වීඩියෝ)

කතරගම දේවාලය පිටුපස පිහිටි බෝධීන් වහන්සේට නැඟි පුද්ගලයෙක් අද (25) දහවල් කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

මෙලෙස කලහාකාරී ලෙස හැසිරී ඇත්තේ කැබැල්ලෑව ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

බෝධීන් වහන්සේ මතට නැඟි එම පුද්ගලයා බස් රථ දෙකක යතුරු තමාවෙත ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස බැතිමතුන්ට හිරිහැරයක් ඇතිවන ආකාරයට කලහාකාරී ලෙස හැසිරුණු බවයි දසත නිවුස් කතරගම වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව සූක්ෂමව බෝධීන් වහන්සේගෙන් බිමට බස්සවා ගැනීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ ඔහු සිවිල් ආරක්ෂකයින් නිලධාරීන්ට පහරදීමට තැත්කර තිබෙනවා.

පසුව සිවිල් ආරක්ෂකයින් නිලධාරීන් ඔහුව අල්ලාගෙන පොලිසිය වෙත භාරදීමටයි කටයතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
22
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32