උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, ඉදල්ගස්හින්න සහ ඔහිය අතර දී බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද (19) දිනය තුළ හැකිවනු ඇති බවයි.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
3
+1
1
+1





