රාත්‍රී තැපැල් දුම්රියට පස් කන්දක් කඩා වැටෙයි – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (ඡායාරූප)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, ඉදල්ගස්හින්න සහ ඔහිය අතර දී බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙන්.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද (19) දිනය තුළ හැකිවනු ඇති බවයි.

584406756 1405041664960262 2577536442616219353 n
585422847 1405038668293895 4099051191586705054 n scaled
585422839 1405036638294098 1473311827600467509 n scaled
585360364 1405036218294140 3911266117747400381 n scaled
585376719 1405037811627314 1851229862645196234 n scaled
584119853 1405038428293919 1915450735809663404 n scaled
584565569 1405036038294158 7705193147805269440 n scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06