පාකිස්ථාන සමඟ එක්දින තරගාවලියේ ඉතිරි තරග වැට උඩ

පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ මේ දිනවල පැවත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය මේ වන විට අවිනිශ්චිත මට්ටම පවතින බවට වාර්තා වනවා.

පාකිස්ථානය තුළ මේ දිනවල පවතින ආරක්‍ෂිත තත්ත්වය සැලකිල්ලකට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තරගාවලිය ක්‍රීඩා කිරිම පිළිබද සිය අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ (11) දිනයේ තරගය පැවැත්වුණු රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ සිට කිලෝ මීටර් 17 ක් පමණ දුරකින් සිදු වූ මාරාන්තික බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙක් මිය ගොස්, තවත් 36 දෙනෙක් තුවාල ලැබූ පසුබිමක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පවතින ආරක්‍ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස තරගාවලිය අතහැර දැමීමේ සුදානමක් පවතින බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටියේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබද තවමත් නිල නිවේදනයක් නිකුත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51