ඇපල් සමාගම සමලිංගික ආල යෙදුම් දෙකක් චීනයෙන් ඉවත්කරගනී

බලධාරීන්ගේ නියෝගයකට අනුව චීනයේ වඩාත් ජනප්‍රිය සමලිංගික ආල යෙදුම් (Apps) දෙකක් වන බ්ලූඩ් (Blued) සහ ෆින්කා (Finka) රටේ ඇති තම යෙදුම් ගබඩාවෙන් (app store) ඉවත් ගත් ඇති බව ඇපල් සමාගම පවසනවා.

චීනයේ Cyberspace Administration හි නියෝගයක් මත පදනම්ව මෙම යෙදුම් දෙක චීනයෙන් පමණක් ඉවත් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

මෙම පියවර එරට සමලිංගික ප්‍රජාව අතර කනස්සල්ලක් ඇති කර තිබෙනවා.

බ්ලූඩ් යනු චීනයේ බහුලව භාවිත වන සමලිංගික ආල යෙදුම් වලින් එකක් වන අතර, එහි බාගත කිරීම් මිලියන ගණනක් පවතිනවා.

ඇපල් සමාගම විසින් විසින් රටේ දැඩි අන්තර්ජාල නීතිවලට අනුකූලව චීනයේ වෙනම යෙදුම් ගබඩාවක් (app store) පවත්වාගෙන යන අතර, Instagram සහ WhatsApp වැනි ජනප්‍රිය යෙදුම් චීනයේ භාවිත වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22