කොළඹ, කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක පුද්ගකයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා..
කොටහේන, 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















