කොටහේනෙන් වෙඩිල්ලක් පත්තු වෙයි – එක් අයෙක් තුවාල ලබා රෝහලේ

කොළඹ, කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක පුද්ගකයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා..

කොටහේන, 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.