සියලු ස.තො.ස. ශාඛා අද (03ද) සිට විවෘත කෙරෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.
සියලුම ස.තො.ස. ශාඛා විවෘතව තැබීමටත්, ඒකාබද්ධ යාන්ත්‍රණය තුළින් කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මඟින් නිවෙස්වලටම ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.














Satose badu nane tiyena awat patta ganan hal warga mokut na