දැදුරු ඔයේ දිය නාමින් සිටි සිව්දෙනෙක් අතුරුදහන් (වීඩියෝ)

දැදුරු ඔයේ දිය නාමින් සිටි තරුණයන් 04 දෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (05) හලාවත පොලිස් වසමේ දැදුරු ඔය පාලම යට දිය නාමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු පමණ පිරිසකගෙන් 04 දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන් ඇති බවයි.

මෙම පිරිස කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ මෙම ස්ථානයේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00